දෙමළ ජනතවට සාධාරණය හොයන තමන්ගේ උන්ව අමතක කරයි (VIDEO)

Report

තමන්ගේ ජනතාවගේ අවශ්‍යතාවයන් අමතක කරමින් වත්මන් ආණ්ඩුව දෙමල ජනතාවට සාධාරණ සොයමින් සිටින බව දෙවන පරපුර නායක හා ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මහතා ගේ පුත් උවිඳු විජේවීර පවසනවා.

"බිරිඳගේ බඩට හේතුව විමල් හෙළි කරයි" - විමල්

"බිරිඳගේ බඩට හේතුව විමල් හෙළි කරයි" - විමල්

ආණ්ඩුවට මේවන විට රටේ ජනතාව විසින් රතු එළියක් නිකුත් කර ඇති බවයි ඔහු කියා සිටියේ, එය පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී මනා ප්‍රදර්ශනය වී ඇති බවද හෙතෙම් ප්‍රකාශ කළා.

දුම්රිය සේවයේ ගැටලු හෙළි වේ

දුම්රිය සේවයේ ගැටලු හෙළි වේ

මාධ්‍යවේදීන් පිරිසක් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් දෙවන පරපුර නායක හා ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මහතා ගේ පුත් උවිඳු විජේවීර සඳහන් කළා.