රට රස්සාවකට යන්න අස්වුණු සභාපතිවරයා

Report

ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති ධුරයෙන් සිසිර විජේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබෙනවා.

වැවිලි කර්මාන්ත අමාත්‍යංශ වෙත ඒ මහතා තම ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර ඇත.

තමන් මෙම ධූරයෙන් ඉල්ලා අස්වූයේ මීට පෙර තමන් රැකියාව කළ විදේශ සමාගම් වලින් නැවත ලැබුණු ඉල්ලීමක් අනුව එම රැකියාව භාරගැනීම මත බවත් හෙතෙම කියා සිටිනවා.

සිසිර විජේවර්ධන මහතා ඇල්කඩුව වැවිලා සමාගමේ සභාපති ධුරයට පත් කරන ලද්දේ නව රජය පත්වීමෙන් පසුවයි.

පසුගියදා ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ද සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබුණා.  

හුරුබුහුටි ඇගේ ලස්සන එදා වගේමයි.. (PHOTO)

හුරුබුහුටි ඇගේ ලස්සන එදා වගේමයි.. (PHOTO)