දිනේ 15 වෙනිදා.. තව දවස් 2යි.. මහ බැංකුව ගත් තීරණය ගැන කලින්ම කියයි..

Central Bank of Sri Lanka Sri Lankan rupee Businessman Latest Headlines Decision Making
By krishani Jan 12, 2025 04:12 PM GMT
krishani

krishani

Report

මහ බැංකුව විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ ලබන 15 වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කිරිමටයි.

එහිදී රුපියල් මිලියන 107,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතයි.

වහා, ඉදිරි දින 4 තුළ අවසන් කළ යුතුයි.. පුරප්පාඩුත් පුරවයි.. දීමනාවකුත් වැඩි කරයි.. ජනපති දුන් නියෝගය මෙන්න..(PHOTOS)

වහා, ඉදිරි දින 4 තුළ අවසන් කළ යුතුයි.. පුරප්පාඩුත් පුරවයි.. දීමනාවකුත් වැඩි කරයි.. ජනපති දුන් නියෝගය මෙන්න..(PHOTOS)

ලක්ෂ 30ක් දක්වා ගිය වැගන් ආර් බද්ද.. අනිත් වාහන වලට?.. වාහන මිලට වෙන දෙය මෙන්න..(VIDEO)

ලක්ෂ 30ක් දක්වා ගිය වැගන් ආර් බද්ද.. අනිත් වාහන වලට?.. වාහන මිලට වෙන දෙය මෙන්න..(VIDEO)

ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 32,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 35,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීම සිදුවනු ඇත.

You May Like This Video👇 

ReeCha