තාම දන්නෙ නැද්ද?. හරියටම තව දවස් 3කින්.. මහ බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න..

Central Bank of Sri Lanka Businessman Latest Headlines Decision Making
By krishani Dec 07, 2024 03:23 PM GMT
krishani

krishani

Report

මහ බැංකුව විශේෂ නිවේදනයක් සිදුකර තිබෙනවා.

ඒ රුපියල් මිලියන 206,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මේ මස 11 වන දා සිදු කිරීමට නියමිත බවයි.

රජයෙන් විශේෂ සහනයක් ලබා දෙන්න යයි.. මෙන්න මේ අයට.. අද පාර්ලිමේන්තුවේ දී වුණ දෙය මෙන්න..

රජයෙන් විශේෂ සහනයක් ලබා දෙන්න යයි.. මෙන්න මේ අයට.. අද පාර්ලිමේන්තුවේ දී වුණ දෙය මෙන්න..

ඒ අනුව, දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන 76,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම දින 182 කින් කල් පිරෙන රුපියල් මිලියන 90,000 ක් වටිනා බිල්පත් මෙහිදී වෙන්දේසි කරයි.

පාසල් දරුවන්ට රජයෙන් ලබා දෙන.. දීමනාව මෙන්න.. කීයක් ද දන්නව ද?. ලැබෙන්නෙ මෙන්න මෙහෙමයි..

පාසල් දරුවන්ට රජයෙන් ලබා දෙන.. දීමනාව මෙන්න.. කීයක් ද දන්නව ද?. ලැබෙන්නෙ මෙන්න මෙහෙමයි..

එමෙන්ම, දින 364 කින් කල් පිරෙන රුපියල් මිලියන 40,000 ක භාණ්ඩාගාර බිල්පත්ද මෙහිදී වෙන්දේසි කරනු ඇති.

You May Like This Video👇 

.

ReeCha