අයියා මලෝ රණ්ඩුවෙන්, එක් අයෙක්ට දිවි අහිමි වෙයි
Sri Lanka Police
Crime
Law and Order
Murder
Sinhala news
By Kaushi
සහෝදරයන් දෙදෙනෙක් අතර හට ගත් ගැටුමක් හේතුවෙන් එක් සහෝදරයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙසේ අඳාළ ගැටුම හට ගෙන ඇත්තේ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක් අතරයි.

කොටහේනේ දැරියගේ සිදුවීමට අඳාළ ගුරුවරයට දීලා තියෙන්නේ අනිවාර්‍ය නිවාඩු ලු, ඒ කියන්නේ ගෙදර ඉන්නවට වැටුප් ලූ....(VIDEO)
දෙදෙනා අතර බහින්බස් වීමක් දුර දිග යාම හේතුවෙන් මෙම ගැටුම උත්සන්න වී ඇත.
එහිදී බාල සහෝදරයා එල්ල කළ උදලු පහරක් නිසා වැඩිමහල් සහෝදරයා ජීවිතක්ෂයට පත් ව ඇති බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධියට සම්බන්ධ සහෝදරයන් දෙදෙනා තලවකැලේ ලිඳුල ප්‍රදේශයේ එකම නිවසක ජීවත් වූ බව වාර්තා වේ.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ලිඳුල පොලිසිය මඟින් සිදු කරන බව සඳහන්.
