චුන් පාන් අනියම් පෙම කපා කොටා ඝාතනය කරලා

By Ashfa May 11, 2025 06:41 PM GMT
Report

බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි බේරුවල පොලිසිය ප්‍රකාශ කරයි.

ගැරඬි ඇල්ල බස් අනතුරින් මියගිය අඹු සැමි යුවළ

ගැරඬි ඇල්ල බස් අනතුරින් මියගිය අඹු සැමි යුවළ

මෙලෙස ඝාතනයට ලක්ව මිය ගොස් ඇත්තේ නාකන්දලගේ දොන් සේපාල(38) නමැති චුන් පාන් වෙළඳාමේ නියුතු පුද්ගලයකු බව වාර්තා වෙයි.

අම්ෂිකාට සාධාරණය ඉල්ලු ගුරුවරුන්ට දුරකථන තර්ජන (PHOTO)(VIDEO)

අම්ෂිකාට සාධාරණය ඉල්ලු ගුරුවරුන්ට දුරකථන තර්ජන (PHOTO)(VIDEO)

දින ගණනක් මුළුල්ලේ මෙම අඹුසැමි යුවළ අතර ඇතිව තිබෙන ආරවුලක ප්‍රතිඵලයක් ලෙස එම කාන්තාවට ප්‍රථමයෙන් පිරිමි පුද්ගලයා පහර දී ඇති අතර අනතුරුව පෙරලා එම කාන්තාව පිරිමි පුද්ගලයාට තියුණු ආයුධයකින් පහර දී තිබේන බව විමර්ශන සිදු කරන පොලිසිය ප්‍රකාශ කරයි. 

ජනපතිට කොළඹින් සාමාන්‍ය මට්ටමේ නිවසක් සොයයි...

ජනපතිට කොළඹින් සාමාන්‍ය මට්ටමේ නිවසක් සොයයි...

උතුරු පළාතේ එල්.ටී.ටී.ඊ සංවිධාන සැමරුම් 07ක්

උතුරු පළාතේ එල්.ටී.ටී.ඊ සංවිධාන සැමරුම් 07ක්