තුවාල ලැබූවන්ගේ සුවදුක් බලන්න ගිය අගමැතිනිය හා බිමල්
Accident
Bimal Rathnayake
Harini Amarasuriya
Latest Headlines
Sinhala news
By Mithu
බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.
රෝහලේ සිටින සියළුම රෝගීන්ගේ සුව දුක් විමසීමට ඇය කටයුතු කළ අතර මියගිය හා තුවාල ලැබුවන් සඳහා රජය මගින් ඉටුවිය යුතු සියලු වගකීම් ඉටු කරන බව ඇය මෙහිදී සඳහන් කළාය.
ඒවගේම රජයය මැදිහත්වීමෙන් මියගිය පාර්ශවයන්ට වන්දි මුදලක් ලබාදීමටත් නියමිතයි.
