වඩාත් සැලකිලිමත්වන ලෙස ශ්‍රී ලංකා ජනතාවට හදිසි දැනුම්දීමක්

Report

සයිබර් ආරක්ෂාව පිළිබඳව මෑත කාලීන ලැබෙන වාර්තා සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සංවිධානවලට සයිබර් ආරක්ෂණ සුපරීක්ෂාකාරීත්වය ඉහළ මට්ටමක පවත්වා ගැනීමට අවශ්‍ය පුර්ව ආරක්ෂණ පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා සර්ට් ආයතනය (CERT)දැනුම් දීමක් කර සිටියි.

පුතාව බස් රියට යට කරන් රැක්ක මව ගැන ඇහෙන හද සසල වන කතාව

පුතාව බස් රියට යට කරන් රැක්ක මව ගැන ඇහෙන හද සසල වන කතාව

දකුණු ආසියානු කලාපයේ පවතින වර්තමාන තත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම දැනුම්දීම සිදුකර ඇත. අලුත්ම වාර්තාවන්ට මෙම උපදේශනය පූර්වාරක්ෂාව සදහාවූ පියවරක් ලෙස නිකුත් කර ඇති අතර මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට කිසිදු සෘජු තර්ජනයක් නොපවතින බවත් මෙරට ඩිජිටල් පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාශීලීව සහ අවදියෙන් සිටීම අත්‍යවශ්‍ය බව සර්ට් ආයතනය තවදුරටත් සදහන් කරයි.

එසේම තාක්ෂණික සහාය සඳහා හෝ සිදු

අම්ෂිකාට සාධාරණය ඉල්ලු ගුරුවරුන්ට දුරකථන තර්ජන (PHOTO)(VIDEO)

අම්ෂිකාට සාධාරණය ඉල්ලු ගුරුවරුන්ට දුරකථන තර්ජන (PHOTO)(VIDEO)

වීම් වාර්තා කිරීමට, පහත සදහන් සබදතා භාවිතාකරන මෙන්ඉල්ලා සිටියි. Sri Lanka CERT – ක්ෂණික දුරකථන අංකය 101 / incidents@cert.gov.lk