ඉන්දු පකිස්තාන් සටන් විරාමය කැඩේ

Report

 සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංඝනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි. ඒත් සමගම ඉන්දියාව ද පෙරළා පාකිස්තානයට චෝදනා කර ඇත්තේ, පාකිස්තානය සටන් විරාමය කඩ කළ බවය.

පුතාව බස් රියට යට කරන් රැක්ක මව ගැන ඇහෙන හද සසල වන කතාව

පුතාව බස් රියට යට කරන් රැක්ක මව ගැන ඇහෙන හද සසල වන කතාව

සටන් විරාමය කඩ කළේ යැයි ඉන්දියාවත් පාකිස්තානයත් එකිනෙකාට චෝදනා කර ගන්නේ, සටන් විරාමය සඳහා එකඟ වී, පැය කීපයක් ගත වෙද්දී, ඒ අද (11) අලුයම් කාලයේ කාශ්මීරයේ පිපිරීම් මාලාවක් සිදුවෙද්දීය.

ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ සටන් විරාමයක් සදහා එකගතාවක් ඇති කර ගැනීම සිදුවූයේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රප්ගේ මැදිහත් වීමෙනි. කෙසේ නමුත් ඔවුන්ගේ මෙම තීරණයට දෙස් විදෙස් බොහෝ දෙනෙක්ගේ ප්‍රශංසා හිමි විය.

ඔන්න වාසියක් - බිත්තර ගණන් අඩුවෙලා

ඔන්න වාසියක් - බිත්තර ගණන් අඩුවෙලා