කොච්චර වුනත් ආණ්ඩුව මහින්දට බයයි.... මෙන්න සාක්ෂි
Suhasini
Mahinda Rajapaksa
Sri Lanka Politician
National People's Power - NPP
Sinhala news
By Akash
අගමැති කාර්යාලයේ ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඡායාරූපයක් මකා දමා ඡායාරූප පළ කිරීම පිළිබඳ සමාජ මාධ්‍යවල කතාබහක් නිර්මාණය වී තිබේ.
පසුගියදා අගමැතිනි හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ කොටහේනේ පාසල් දැරියක් සිය දිවි නසාගැනීම පිළිබඳවයි. එම හමුවේ දී ලබාගෙන මාධ්‍ය වෙත මුදා හැරි ඡායාරූපවල අගමැතිනියට ඉහළ බිත්තියෙහි හිටපු ජනාධිපතිවරයාගේ ඡායාරූපය දැකිය හැකිය.
කෙසේ වුව ද රාජ්‍ය තොරතුරු දෙපාර්තමේන්තුව පළකළ එම ඡායාරූපයෙහි හිටපු ජනාධිපතිවරයාගේ ඡායාරූපය මකා දමා ඇති ආකාරය දැකගත හැකිය.

