හාමුදුරුවෝ ධර්ම ශාලාවේ නිධන් හාරලා

Report

ගාලදිවුල්වැව ප්‍රදේශයේ විහාරස්ථායක හිමි නමක් නිධන් ලබා ගැනිමේ අරමුණින් ධර්ම ශාලාවේ කැනීම් කරමින් සිටියදි අත්අඩංගුවට ගත් බව ගාලදිවුල්වැව පොලිසිය සදහන් කර තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විහාරස්ථානයේ 47 හැවිරිදි බාරකාර හිමිනමකි.

ඒ අනුව මෙම හිමිනම සිය විහාරස්ථානයේ ධර්ම ශාලාවේ නිධන් හාරමින් සිටින බවට පොලියේ අංක 119 දුරකතනයට පුද්ගලයෙකු ලබාදුන් ඇමතුමක් අනුව හිමිනම අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය සදහන් කළේ පොලිස් නිලධාරින් එම ස්ථානයට යන අවස්ථාවේදි හිමිනම තනිව ධර්ම ශාලාවේ අඩි 04ක් ප මණ ගැඹුරට පොලොව හාරා තිබු බවයි.

මල් නෙලන්න ගිය මල්කැකුළ සදහටම පරවෙයි

මල් නෙලන්න ගිය මල්කැකුළ සදහටම පරවෙයි

රක්ෂණයක් ගැන වී ගොවීන්ට ඇහෙන සුබ පණිවිඩය

රක්ෂණයක් ගැන වී ගොවීන්ට ඇහෙන සුබ පණිවිඩය

''මට කෙල්ලෙක් බදින්න පුළුවන් සමාජෙ මොනව කිව්වත් මට අදාළ නැහැ '' සංජානා ආයිමත් සමාජ මාධ්‍ය කළඹයි

''මට කෙල්ලෙක් බදින්න පුළුවන් සමාජෙ මොනව කිව්වත් මට අදාළ නැහැ '' සංජානා ආයිමත් සමාජ මාධ්‍ය කළඹයි