ට්‍රැවලින් බෑගයක තිබී හමුවු කාන්තා මළ සිරුර - ප්‍රධාන සැකකරු කොටුකර ගනී.
Police
Accident
Sapugaskande
Traveling bag woman death body
By Aruna
පසුගිය දා සපුගස්කන්ද ප්‍රදේශයේ දී ගමන් බෑගයක තිබී හමුවු කාන්තා මළ සිරුරේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, එම පුද්ගලයා ව වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසක සැඟව සිටිය දී අත්අඩංගුවට ගත් බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
