එන්නත්කරණය කල් දමයි - ඇමති දිලුම් අමුණුගම
By Wasantha
මහනුවර දිස්ත්‍රික්කයේ එනත්කරණය වැඩසටහන කල දම ඇති බව අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
ඔහු කියා සිටියේ යලි එනත්කරණය සිදු කරන දිනය මහනුවර ජනතාවට දැනුම් දෙන බවයි.
මාධ්‍ය වෙත අදහස දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.