දුම්රියක් පීලි පනී..

Sri Lanka
By krishani Nov 01, 2022 04:52 AM GMT
krishani

krishani

Report

මහනුවර සිට මාතර බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රිය මීට ටික වේලාවකට පෙර මරදාන හා කොළඹ කොටුව අතර පීලි පැනීමකට ලක් ව ඇත.

දුම්රිය සේවකයන් දුම්රිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරයි.

දුම්රිය යළි ධාවනය වන වේලාවක් නිශ්චිතව වාර්තා කිරිමක් තවමත් නොමැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha