"දුම්වැටියක් කළ හරියක්.. දුම්රියේ යන්න ද ඉන්නේ.." - එහෙනම් මේ ඒ ගැනයි.

Sri Lanka Sri Lanka Railways Department of Railways Railways
By krishani Oct 04, 2023 06:06 PM GMT
krishani

krishani

Report

අද (05) උදෑසන කාර්යාල දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට හෝ ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ දුම්රිය ක්‍රියාකරුවන්ගේ වැඩවර්ජනය හේතුවෙන් ය.

දුම්රිය පරක්කුවත් එක්ක හදිසියේම ආරක්ෂාව තර කරයි - පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය වහාම කැඳවයි.. එහි නවතම තත්ත්වය.. (VIDEO)

දුම්රිය පරක්කුවත් එක්ක හදිසියේම ආරක්ෂාව තර කරයි - පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය වහාම කැඳවයි.. එහි නවතම තත්ත්වය.. (VIDEO)


දුම්රිය නියාමකවරයෙකුට පහරදීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් දුම්රිය නියාමකයින් ඊයේ (04) පෙරවරුවේ සිට වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ ය.

එයට හේතුව දුම්වැටියක් නිසා ඇති වු ආරවුලක් බව සඳහන් වන්නේ.

මේ හේතුවෙන් ඊයේ දිනයේත් දුම්රිය ගමන් වාර කිහිපයක් ප්‍රමාද කිරීමටත්, දුම්රිය ගමන්වාර 20කට අධික ප්‍රමාණයක් අවලංගු කිරීමටත් සිදු විය.

දුම්රිය ගමන් වාර 20ක් හදිසියේම අවලංගු වෙයි - ඒ අතර දුම්රිය ප්‍රමාදයකුත්.. සම්පූර්ණ විස්තරය මෙතනින්.

දුම්රිය ගමන් වාර 20ක් හදිසියේම අවලංගු වෙයි - ඒ අතර දුම්රිය ප්‍රමාදයකුත්.. සම්පූර්ණ විස්තරය මෙතනින්.


ReeCha