ශ්‍රී ලංකා රජයෙන් තායිලන්තයට සහ කාම්බෝජයට ඉල්ලීමක්

Government Of Sri Lanka Thailand Cambodia Sinhala news gagana news
By Mithu Jul 27, 2025 03:04 AM GMT
Mithu

Mithu

Report

ශ්‍රී ලංකා රජය තායිලන්තයෙන් සහ කාම්බෝජයෙන් ඉල්ලීමක් සිදුකර තිබේ. ඒ පවතින ගැටලුකාරී තත්ත්වය සාමකාමීව විසදාගැනීම සඳහා කඩිනම් රාජ්‍යතාන්ත්‍රික සංවාදයක් සඳහා යොමුවන ලෙස ඉල්ලමින්ය.

අද බඹරේ වැල්ලේ කැරකෙන ලග්න 8කට සුබ ලග්න 04කට අසුභ දවසක්

අද බඹරේ වැල්ලේ කැරකෙන ලග්න 8කට සුබ ලග්න 04කට අසුභ දවසක්

කාම්බෝජ-තායිලන්ත ගැටුම ගැන ශ්‍රී ලංකාවේ ස්ථාවරය ගැන නිවේදයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසන්නේ දෙරට අතර දේශසීමාවේ මෑත කාලීනව උද්ගතවූ සිදුවීම් පිළිබඳව ශ්‍රී ලංකා රජය කනස්සල්ල පළ කරන බවද මෙහිදී වැඩිදුරටත් සදහන් එම සිදුවීම් හේතුවෙන් ජීවිත හානි, අවතැන්වීම් සහ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථානවලට හානි සිදුවී ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

මහ බැංකුවෙන් වාර්තාවක්, එක පවුලකින් හාර ලක්‍ෂ අසූදාහක බදු

මහ බැංකුවෙන් වාර්තාවක්, එක පවුලකින් හාර ලක්‍ෂ අසූදාහක බදු

අවිහිංසාවාදය, කරුණාව හා සාමකාමී සහජීවනය කේන්ද්‍ර කර ගත් බුදුරජානන් වහන්සේගේ අකාලික ඉගැන්වීම් මගින් මඟපෙන්වනු ලැබූ ජාතියක් ලෙස ශ්‍රී ලංකාව, ගැටලු සාමකාමීව විසදාගැනීම සඳහා රාජ්‍යතාන්ත්‍රක සංවාදයක නිරතවන ලෙස දෙරටින්ම ඉල්ලීමක් සිදුකරන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

ඔන්න දැන් තමයි වෙලාව ආයේ කාටවත් කොමිස් පගා දිදී ඉන්න ඕනේ නෑ ආයෝජන අවස්ථා විවෘතයි - විජිත

ඔන්න දැන් තමයි වෙලාව ආයේ කාටවත් කොමිස් පගා දිදී ඉන්න ඕනේ නෑ ආයෝජන අවස්ථා විවෘතයි - විජිත

ReeCha