ප්‍රධාන මාර්ගයක දුම්රිය ප්‍රමාදයක් ගැන විශේෂ දැනුම්දීමක්..

Report

කොළඹ - කොටුව සහ මරදාන අතර දුම්රිය ප්‍රමාද වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය අද නිවේදනය කර තිබෙනවා.

කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය ස්විචයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ප්‍රමාදය සිදුව ඇති බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පාස්කු ප්‍රහාරය ගැන ගම්මන්පිල හෙළි කරන විශේෂ හෙළිදරව්ව මෙන්න..සජීවී විකාශනය මෙතනින් නරඹන්න(LIVE)

පාස්කු ප්‍රහාරය ගැන ගම්මන්පිල හෙළි කරන විශේෂ හෙළිදරව්ව මෙන්න..සජීවී විකාශනය මෙතනින් නරඹන්න(LIVE)


එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, මේ හේතුවෙන් මරදාන දෙසට ධාවනය වන සියලුම දුම්රියන් නවතා තැබීම හේතුවෙන් ප්‍රමාදයක් සිදුවන බවයි.