අදත් දුම්රිය ප්‍රමාදයක්

Sri Lanka Railways Railways Sinhala news
By Hashini May 27, 2025 02:21 AM GMT
Hashini

Hashini

Report

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වන සියලු දුම්රියන් ප්‍රමාදයක් සිදුවිය හැකි බව වාර්තා වනවා.

ගාල්ල සිට මරදාන බලා ධාවනය වන අංක 311 දරණ රාත්‍රී තැපැල් දුම්රිය අම්බලන්ගොඩ ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මෙලෙස දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව සඳහන්ය. 

"සති දෙකකට දුම්රිය වැඩ නැහැ.. නවත්තනවා.. බැරි අය අස්වෙන්න.." - දුම්රිය ඇමති

"සති දෙකකට දුම්රිය වැඩ නැහැ.. නවත්තනවා.. බැරි අය අස්වෙන්න.." - දුම්රිය ඇමති

අද මේ ලග්න හිමියන්ට සුබපල ගෙනෙන සමාජයෙන් සැළකිලිත් ලැබෙන දවසක්

අද මේ ලග්න හිමියන්ට සුබපල ගෙනෙන සමාජයෙන් සැළකිලිත් ලැබෙන දවසක්

ReeCha