අදත් දුම්රිය ප්‍රමාදයක්
By Hashini
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වන සියලු දුම්රියන් ප්‍රමාදයක් සිදුවිය හැකි බව වාර්තා වනවා.
ගාල්ල සිට මරදාන බලා ධාවනය වන අංක 311 දරණ රාත්‍රී තැපැල් දුම්රිය අම්බලන්ගොඩ ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මෙලෙස දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව සඳහන්ය.