දුම්රිය මාර්ගයකට බැම්මක් කඩා වැටීම නිසා ගමනාගමනයට බාධා.

Report

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ අද දින බැම්මක් කඩා වැටීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුවන බවයි .

දුම්රිය ස්ථානයක දැඩි කලබලයක් - වහලයත් කඩාගෙන පුද්ගලයකු බිමට (PHOTOS)

දුම්රිය ස්ථානයක දැඩි කලබලයක් - වහලයත් කඩාගෙන පුද්ගලයකු බිමට (PHOTOS)


දුම්රිය මාර්ගයකට බැම්මක් කඩා වැටීම නිසා ගමනාගමනයට බාධා. | Train Delay On Udarata Railway Line

මෙසේ බැම්ම කඩා වැටී ඇත්තේ ඔහිය සහ ඉදල්ගස්හින්න අතර 148 වැනි සැතපුම් කණුව අසල දී ය.

එම නිසා දුම්රිය මාර්ගයට කඩා වැටුණු පස් කන්ද ඉවත් කරන තෙක් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය කරන මගි ප්‍රවාහන සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියන් නානුඔය දුම්රිය ස්ථානය දක්වා සීමා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.