ප්‍රධාන මාර්ගයක දැඩි රථ වාහන තදබදයක්

Sri Lanka Police Galle Sri Lanka Sri Lanka Fuel Crisis
By Sewvandhi Jun 09, 2022 02:56 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගාලු පාරේ දැඩි වාහන තදබදයක් ඇති වී ඇති බව වාර්තා වනවා.

ඒ වැල්ලවත්ත පිරවුම්හල අසල පවතින ඉන්ධන පෝලිම හේතුවෙන්.

මේ හේතුවෙන් දෛනික ගමනාගමනයට දැඩි බාධා පැමිණ ඇති බව යි වාර්තාකරු සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha