දරුණු අනතුරක් විල්පත්තුවේ දී සංචාරකයන් පිරිසක් ගං වතුරට බිලි වේ

Report

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සංචාරයට පැමිණි දෙස් විදෙස් සංචාරකයින් 30කට අධික පිරිසක්, ඇඳහැළුණු අධික වර්ෂාව හේතුවෙන් යළි පිවිසුම කරා යාමට නොහැකිව සිටියදී, වනජීවී නිලධාරීන් විසින් බේරාගෙන තිබේ.

ඔවුන් ගමන්ගත් මාර්ග කැඩීයාම හේතුවෙන්, මෙම පිරිස නැවත එළුවන්කුලම පිවිසුම වෙත පැමිණීමට නොහැකි විය. ඒ අනුව, වනජීවී නිලධාරීන් සෆාරි රථ යොදාගෙන ඔවුන් නිරුපද්‍රිතව නැවත රැගෙන තිබේ.

පිළිකාවට තිත පිළිකාව කල්තියා හඳුනා ගැනීමට හැකි නව රුධිර පරීක්‍ෂණයක් හඳුන්වා දෙයි - වැඩි විස්තර මෙන්න

පිළිකාවට තිත පිළිකාව කල්තියා හඳුනා ගැනීමට හැකි නව රුධිර පරීක්‍ෂණයක් හඳුන්වා දෙයි - වැඩි විස්තර මෙන්න

එසේම, රාජාංගන ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග එළුවන්කුලම පිවිසුම අවට ප්‍රදේශය, කලා ඔයෙන් ගලා ආ දැවැන්ත ජල කඳක් හේතුවෙන් අඩි 6කට වඩා ජලයෙන් යට වී ඇත.

ඒ හේතුවෙන්, ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට වී මෙම පිරිසට පිවිසුමට යාම නොහැකි වී ඇත.

ආයේ බොන්න බෑ - තැබෑරුම් වහනවා

ආයේ බොන්න බෑ - තැබෑරුම් වහනවා