මේ දිස්ත්‍රික්කවලට නායයාම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කරයි - අද සවස 4 සිට ක්‍රියාත්මකයි

Report

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් පවතින අධික වර්ෂාපතනය හමුවේ නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අද (19) දින පස්වරු 4:00 සිට හෙට (20) දින පස්වරු 4:00 දක්වා වූ කාලය තුළ පහත සඳහන් ප්‍රදේශ ආශ්‍රිතව මෙම නාය යෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වන බව එම සංවිධානය දන්වා ඇත.

අඳාළ නිවේදනයේ දැක්වෙන පරිදී විමසිලිමත් විය යුතු බව දැනුම් දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින් දක්වා ඇත.

ප්‍රබල භූකම්පනයක් - සුනාමියක් එයිද නැද්ද කියලත් දැනුම් දෙයි

ප්‍රබල භූකම්පනයක් - සුනාමියක් එයිද නැද්ද කියලත් දැනුම් දෙයි

බදුල්ල දිස්ත්‍රික්කය:

-හල්දුම්මුල්ල

- ⁠පස්සර

ගාල්ල දිස්ත්‍රික්කය:

-නාගොඩ

- ⁠ඇල්පිටිය

- ⁠නෙළුව

මහනුවර දිස්ත්‍රික්කය:

- ⁠උඩුනුවර

- ⁠උඩුදුම්බර

කෑගල්ල දිස්ත්‍රික්කය:

- ⁠මාවනැල්ල

- ⁠රුවන්වැල්ල

- ⁠අරණායක

- ⁠රඹුක්කන

- ⁠කෑගල්ල

- ⁠බුලත්කොහුපිටිය

- ⁠යටියන්තොට

- ⁠ගලිගමුව

මාතලේ දිස්ත්‍රික්කය:

- රත්තොට

- ⁠යටවත්ත

- ⁠උකුවෙල

- ⁠පල්ලෙපොල

- ⁠අඹන්ගග කෝරළය

- ⁠ලග්ගල

- ⁠නාඋල

නුවරඑළිය දිස්ත්‍රික්කය:

- අඹගමුව

- ⁠හගුරන්කෙත

- ⁠වලපනේ

රත්නපුර දිස්ත්‍රික්කය:

- කලවාන

- ⁠ඉඹුල්පෙ

- ⁠ඇහැළියගොඩ

- ⁠රත්නපුර

තත්ත්වය නරකයි - අද 1න් පස්සේ එලියට යන්න එපා ගෙදර ඉද්දීත් පරිස්සම් වෙන්න

තත්ත්වය නරකයි - අද 1න් පස්සේ එලියට යන්න එපා ගෙදර ඉද්දීත් පරිස්සම් වෙන්න

තත්ත්වය තවත් බරපතළයි - දැනටමත් එක් අයෙක් මරුට

තත්ත්වය තවත් බරපතළයි - දැනටමත් එක් අයෙක් මරුට