අද විශේෂ පාර්ලිමේන්තු දිනයක්

Report

විශේෂ පාර්ලි‍මේන්තු රැස්වීම් දිනයක් ලෙස අද(30) දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට රැස්වීම‍ට නියමිත බවයි වාර්තා වන්නේ.

අද ලග්න පලාපල – 2025 ජූනි 30 | අද ඔබේ ලග්නයෙන් ජීවිතය වෙනස් වෙයිද?

අද ලග්න පලාපල – 2025 ජූනි 30 | අද ඔබේ ලග්නයෙන් ජීවිතය වෙනස් වෙයිද?

2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11වන වගන්තිය ප්‍රකාරව එක් එක් වර්ෂයේ ජූනි 30 හෝ එදිනට පෙර ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයක් නිවේදනය කිරීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා පාර්ලිමේන්තුව මෙලෙස රැස්වීමට නියමිතව තිබෙනවා.

හඳුන්නෙත්ති නෙමෙයි යවන්න තිබුණේ ලක්මාලිව.. - බුකියේ කැලඹුණු Economic Forum

හඳුන්නෙත්ති නෙමෙයි යවන්න තිබුණේ ලක්මාලිව.. - බුකියේ කැලඹුණු Economic Forum

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කළ ඉල්ලීමක් මත කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් අද (30) පාර්ලිමේන්තුව කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.  

අනුරට ලැබුණේ මල් නෙවෙයි බෝම්බ ඒ නිසා එහෙම කියන්න එපා - ආණ්ඩුවට කඩේ යන ඩඩ්ලි

අනුරට ලැබුණේ මල් නෙවෙයි බෝම්බ ඒ නිසා එහෙම කියන්න එපා - ආණ්ඩුවට කඩේ යන ඩඩ්ලි