රත්තරන් ගන්න ඉන්න අයට - අද රන් මිල වෙනස් වුණු හැටි දැනගන්න
අද (10) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,018,913.00ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 35,950ක් ලෙස සඳහන්ව තිබුණා. කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 32,960ක් සහ රුපියල් 31,460ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 232,750 ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 263,650 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 251,650 ක් ලෙසත් සඳහන්ව තිබුණා.