රත්තරන් බඩු ගන්නවානම් දැන්ම අරන් තියාගන්න - මෙන්න අද මිල

Gold Price in Sri Lanka Today Gold Price Gold
By Zara Mar 27, 2025 03:30 PM GMT
Zara

Zara

Report

අද (27) දින රන් මිල පසුගිය දිනවලට වඩා තරමක් ඉහළ අගයක සටහන් විය.

ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල රුපියල් 232,700ක් සටහන් විය.

එසේම කැරට් 22යි ග්‍රෑම් 1ක මිල රුපියල් 29,090ක් ලෙසින් සටහන් වන්නට විය.

මේ අතර කැරට් 24යි ග්‍රෑම් 8ක මිල රුපියල් 253,800ක් ලෙස සටහන් විය.

ජාතික ජන බලවේගෙන් ජනරැළි මාලාවක්

ජාතික ජන බලවේගෙන් ජනරැළි මාලාවක්

අද රාත්‍රී 09.41ට ?? වසර 30න් වෙනසක් - වැජඹෙන්නේ කවුද?

අද රාත්‍රී 09.41ට ?? වසර 30න් වෙනසක් - වැජඹෙන්නේ කවුද?

කොළඹ පුරහල අවට අද සිදුවුණු දේ මෙන්න

කොළඹ පුරහල අවට අද සිදුවුණු දේ මෙන්න

ReeCha