අද දියගම රක්ෂිතයේදී අලුත් වැඩක්

Report

“දළුලන්න – ඉඩදෙන්න” වැඩසටහන අද (20) දියගම රක්ෂිතයේ දී  පැවැත්වේ

ඒ   තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙනි 

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය , පරිසර සහ තරුණ සංවිධාන එක්ව මෙය සිදු කරනු ලබයි.

   මෙහිදී පිරිසිදු කිරීමේ වැඩසටහනක්, සත්ත්ව හා ශාක පිළිබඳ දැනුවත් කිරීම, රුක්රෝපණ වැඩසටහනක් සිදු කිරීමට නියමිතව ඇත.