ශ්‍රී ලංකා - පාකිස්ථාන ඒ කණ්ඩායම් ගැටෙන දෙවන දිනය අදයි..

Cricket Sri Lanka Cricket Sri Lanka Pakistan national cricket team
By Piyumika Nov 12, 2024 04:34 AM GMT
Piyumika

Piyumika

Report

සංචාරක ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ පාකිස්ථාන ඒ කණ්ඩායම අතර රාවල්පිණ්ඩිහි ආරම්භ වූ සිව්දින ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.

ණයගැතිභාවයෙන් පීඩා විදින සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහන ලබාදීමට රජයේ අවධානය..

ණයගැතිභාවයෙන් පීඩා විදින සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහන ලබාදීමට රජයේ අවධානය..

ඊයේ පළමු දිනට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන පාකිස්ථාන කණ්ඩායම කඩුලු 02ක් දැවී ලකුණු 66ක් රැස්කරගෙන සිටියා.

විදෙස් ගත වෙන්න හිතන් ඉන්න ඔයා වඩාත් සැලකිලිමත් වෙන්න..ඔය නොහිතන අනතුරක් ඔයා ලගම..

විදෙස් ගත වෙන්න හිතන් ඉන්න ඔයා වඩාත් සැලකිලිමත් වෙන්න..ඔය නොහිතන අනතුරක් ඔයා ලගම..

ඒ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පළමූ ඉණිම සදහා  සියලු දෙනා දැවී රැස්කළ  ලකුණු  155ට පිළිතුරු ලෙසයි.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 57072
    Jathika Jana Balawegaya
    79.22%
  • SJB 6492
    Samagi Jana Balawegaya
    9.01%
  • NDF 3492
    New Democratic Front
    4.85%
  • SLPP 2877
    Sri Lanka Podujana Peramuna
    3.99%
  • OTHERS 2113
    All Other Parties
    2.93%
ReeCha