අද මේ ලග්න හිමියන්ට සුබපල ගෙනෙන සමාජයෙන් සැළකිලිත් ලැබෙන දවසක්

Horoscope Astrology Lagna Palapala Sinhala news
By Hashini May 26, 2025 11:46 PM GMT
Hashini

Hashini

Report

මේෂ ලග්නය

ක්‍රියාශීලී දිනකි. රාජකාරි ද බහුලයි. තරමක් අවිවේකී බවක් දෙයි. පොදු සේවා සමාජ සත්කාරක ක්‍රියාකාරකම් හි යෙදේ. බලාපොරොත්තු රහිත ලෙස වැයපස ද ඉහළ යයි. සිරස රෝග උෂ්ණ රෝග මතුවේ. ජය අංකය: 05 ශුභ වර්ණය: තද රෝස

වෘෂභ ලග්නය

තරමක් වගකීම් බහුල දිනකි. රාජකාරිවලදී අතපසුවීම්වලට ඉඩ තිබේ. ඉවසීමෙන් ක්‍රියාකාරකම්වල යෙදිය යුතු දිනකි. කලක් වධදුන් සතුරු බලපෑම් දමනය වෙයි. මුත්‍රා ආසාදන රෝග මතුවේ. ජය අංකය: 01ශුභ වර්ණය: දුඹුරු

මිථුන ලග්නය

ක්‍රියාකාරකම් බහුලයි. උත්සව සාද වැනි දේවල් ද යෙදෙන අලංකාර කටයුතු සඳහා ද තරමක් වැය පස ඉහළ යන දිනකි. ගමන් බිමන් ද බහුල වෙයි. අමතර ලාභ ද දෙයි. බඩවැල් ආශ්‍රිත රෝග මතු කරයි. ජය අංකය: 03 ශුභ වර්ණය: කොළ

කටක ලග්නය

ක්‍රියාකාරකම් බහුලයි. උත්සව සාද වැනි දේවල් ද යෙදෙන අලංකාර කටයුතු සඳහා ද තරමක් වැය පස ඉහළ යන දිනකි. ගමන් බිමන් ද බහුල වෙයි. අමතර ලාභ ද දෙයි. බඩවැල් ආශ්‍රිත රෝග මතු කරයි. ජය අංකය: 03 ශුභ වර්ණය: කොළ

අවසන් හුස්ම යන තුරු මාලනීව ආදරයෙන් බලාගත්ත ආදරණීය කලාකරුවා..අවසන් මොහොතෙත් ඔහුව හොයලා

අවසන් හුස්ම යන තුරු මාලනීව ආදරයෙන් බලාගත්ත ආදරණීය කලාකරුවා..අවසන් මොහොතෙත් ඔහුව හොයලා

සිංහ ලග්නය

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. බොහෝ කොට හුදකලාව ගත කරයි. මිතුරන් සමග සුහදතාව මතු කරයි. තම ආර්ථිකයේ සැලසුම් හීනවෙයි. ස්ථාන මාරුවකට හේතු මතුවෙයි. ස්නායුගත රෝගවලට හේතුයි. ජය අංකය: 01ශුභ වර්ණය: තැඹිලි

කන්‍යා ලග්නය

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. අලසගති ඉස්මතු කරයි. ජීවිතයේ ක්‍රියාකාරකම් ගැන කලකිරෙයි. තරමක් දහමට ලැදිව ක්‍රියාකරයි. තම ඥාතීන්ගෙන් උදව් උපකාර ද ලබයි. සෙම් රෝග මතු කරන දිනකි. ජය අංකය: 06 ශුභ වර්ණය: රන්වන්

තුලා ලග්නය

තරමක් කලකිරීම් මත දවස ගෙවයි. තම ඥාතීන් සමග තරමක් සුහදතා වර්ධන කටයුතුවල යෙදේ. ආර්ථිකයේ පීඩා මතු කරයි. ණයතුරුස් වීමට ද ඉඩ තිබේ. දහමට ලැදිවෙයි. බඩවැල්වල රෝග, අර්ශස් රෝග මතුවේ. ජය අංකය: 07ශුභ වර්ණය: ක්‍රීම්

වෘශ්චික ලග්නය

ශුභාශුභ මිශ්‍රඵල මතුකරයි. සිත් චංචල කරවන ක්‍රියාවන් යෙදේ. පවුලේ සාමාජිකයන් සමග ද තරමක් වාද මතු කරයි. ඉවසීමෙන් ක්‍රියා කළ යුතු දිනකි. හදිසි ලාභ මතුවේ. මුඛ රෝග සිරසගත රෝග මතුවේ. ජය අංකය: 08 ශුභ වර්ණය: රතු

අනුදිට බැනලා මැසේජ්..අනුදිටත් කේන්ති යයි..

අනුදිට බැනලා මැසේජ්..අනුදිටත් කේන්ති යයි..

ධනු ලග්නය

ශුභාශුභ මිශ්‍රඵල හොඳයි. ක්‍රියාකාරකම් බහුල දිනකි. ගමන් බිමන් ද අධික වීමෙන් වැය පස ද ඉහළ යයි. සුහදතා වර්ධන ක්‍රියාවන්වල ද යෙදෙන අතර හදිසි ලාභ ද ලබයි. මුත්‍රා ආසාදන රෝග මතුවේ. ජය අංකය: 02 ශුභ වර්ණය: කහ

මකර ලග්නය

ශුභාශුභ ඵල දෙයි. තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් පෙනේ. හවුල් ව්‍යාපාරවලින් ජයගෙන දෙයි. නව නිර්මාණකරණයට ශුභයි. උගතුන්ගෙන් උපදෙස් උපකාර ලබයි. නේත්‍ර රෝග, මුඛ රෝග සෑදෙයි. ජය අංකය: 08 ශුභ වර්ණය: නිල්

කුම්භ ලග්නය

රාජකාරිවලට අමතර ක්‍රියාකාරකම් යෙදේ. සතුරු බලපෑම් දමනය වෙයි. තම ළඟම ඥාතියකු වෙනුවෙන් මුදලක් වැය කිරීමට සිදුවේ. තමාට ද අමතර ලාභ ලැබීමකට හේතුයි. ඉදිමුම් රෝග මතුවේ. ජය අංකය: 07ශුභ වර්ණය: දම්

මීන ලග්නය

ශුභාශුභ ඵල දෙයි. තම ව්‍යාපාරවල පැවති අඩුපාඩු දැනගනී. ඇසුරු කරන්නන් නිසා තරමක් අලාභ ගෙන දෙයි. මහජන ප්‍රසාදයට පත්වන අතර හදිසි ධන ලාභ ද ලබයි. සෙම් ආශ්‍රිත රෝග පෙණහලු රෝග මතුවේ. ජය අංකය: 09ශුභ වර්ණය: තැඹිලි  

මාලනීගේ දේහය ළඟ දී වයසක අම්මෙක්ව තල්ලු කරපු ජනප්‍රිය නිළිය

මාලනීගේ දේහය ළඟ දී වයසක අම්මෙක්ව තල්ලු කරපු ජනප්‍රිය නිළිය

ReeCha