අනුදිට බැනලා මැසේජ්..අනුදිටත් කේන්ති යයි..

By Mithu May 26, 2025 08:23 AM GMT
Report

මෙවර ලෝක රූ රැජිණ තරගාවලිය නියෝජනය කිරීම සඳහා ලංකාවෙන් සහභාගි වුණේ අනුදි ගුණසේකරයි. ඇය බුද්ධිමත් ඒ වගේම ඉතා දක්ෂ ආකර්ෂණීය තරුණියක්.

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට..? වැලිකඩ සුදානම්

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට..? වැලිකඩ සුදානම්

එනිසා බොහෝ දෙනෙක් ඇය ගැන බලාපොරොත්තු දල්වාගෙන සිටියා.නමුත් සහභාගී වූ තරඟ වට කීපයකදීම ඇයට ජයග්‍රහණය ලබා ගැනීමට නොහැකිවූ නිසා බොහෝ දෙනෙක් විවිධ කතා කියන්න පටන් ගත්තා. ඒ දේවල් සම්බන්ධයෙන් අනුදී පිළිතුරු දීල තිබුණේ පහත ආකාරයටයි.

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

" මට බැනලා තරහෙන් එවපු Voice Note එකක් ආවා "හිනා උනේවත් නැනේ වේදිකාවට ගිහින් කතා කරද්දි" කියලා. එයාගේ ලොජික් එක තිබ්බෙ පලවැනි කතාවෙදි මම හිනා උනා, දෙවනි එකේදි හිනා උනේ නැ කියලා. පලවැනි කතාවෙදි හිනා වෙන්න පුලුවන්. මොකද මං හරි ධනාත්මක කතාවක් කලේ. මම කතා කලේ රට ගැන, රටේ ප්‍රශ්න තිබ්බත් අපි ඉස්සරහට ආව එක ගැන. ඒ විදිහට ධනාත්මකව කතා කරන්න බැ ලංකාවේ සමාජ ගැටලූවක් ගැන කතා කරද්දි. මම එතනදි හරි බරපතල දේවල් ගැන කතා කලා. ඒවා ගැන කතා කරද්දි මට "හාහා" ගාලා හිනා වෙලා කතා කරන්න බෑ. හැමෝම තේරුම් ගන්න ඕනෙ මේක අවුරුදු කුමාරි තරගයක් නෙමෙයි කියලා."

හාල් මිල යළි ඉහළට

හාල් මිල යළි ඉහළට