මෙච්චර අඩුවට රත්තරං අදම ගන්න එක ඇගට ගුණයි

Report

ලෝක වෙළඳපොළේ රන් මිල ගණන් අනුව අද (09) දින ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් පහතින් දැක්වේ.

ඒ අනුව ඊයේ දිනට සාපේක්ෂව අද දින රන් මිලෙහි වෙනසක් සිදුව නැති බව වාර්තා විය.

එසේ වුවත් මෙම මිල ගණන් උච්චාවචනය විය හැකි අතර වෙනස් වීමට යටත් බවද සඳහන් වේ.  


කැරට් 

මිලදී ගන්නා මිල 

විකුණුම් මිල 

කැරට් 24 LKR.307, 400LKR 316,300
කැරට් 22 LKR 281,600LKR 289,300
කැරට් 22 LKR 269,000LKR 277,000
කැරට් 18 LKR 231,000LKR 237,000