රත්රන් මිලට අද මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ නේද?. නව මිල පරාසයන් මෙන්න.

Report

මේ වන විට වෙළඳපොළේ රන් මිල පහළ ගොස් තිබෙනවා.

රත්රන් මිලට අද මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ නේද?. නව මිල පරාසයන් මෙන්න. | Today Gold Price 21St May 2024

ඒ, අනුව අද (21) රන් අවුන්සයක මිල රුපියල් 726,779ක් ලෙස සටහන් විය.

එය ඊයේ දිනයට සාපේක්ෂව රුපියල් 4,396ක අඩු වීමකී.

කීයකින් ද?. තෙල් මිලෙ එකවරම වුණ වෙනස මෙන්න..

කීයකින් ද?. තෙල් මිලෙ එකවරම වුණ වෙනස මෙන්න..


එමෙන්ම, කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 25,640ක් ලෙස සඳහන් වේ.

තවද, කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 23,510ක් සහ රුපියල් 22,440ක් ලෙස සටහන් විය.