කීයකින් ද?. තෙල් මිලෙ එකවරම වුණ වෙනස මෙන්න..

Report

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගත වූ සතිය තුල සියයට එකකට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.

කීයකින් ද?. තෙල් මිලෙ එකවරම වුණ වෙනස මෙන්න.. | Fuel Price In World 19Th May 2024

ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 80.06ක් ලෙස දැක් වේ.

එය ප්‍රතිශතයක් ලෙස 1.0% පහක ඉහළ යෑමක් වේ.

ලංකා බැංකුව සියල්ලන් වෙත එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න.(PHOTO)

ලංකා බැංකුව සියල්ලන් වෙත එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න.(PHOTO)


එමෙන්ම බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සියයට 0.71කින් ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, එහි මිල සටහන් වන්නේ ඩොලර් 83.98ක් ලෙස‍යි.

තෙල් ගැන ඇහෙන අලුත්ම ආරංචිය මොකක්ද දන්නව ද?.

තෙල් ගැන ඇහෙන අලුත්ම ආරංචිය මොකක්ද දන්නව ද?.


මේ අතර, ආසියානු කලාපය මැදපෙරදිග ඉන්ධන පරිභෝජනය අඩු කිරීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව විදෙස් වෙළඳපොළ වාර්තා කළේ ය.

බ්‍රසීල සහ ඇමරිකානු බොරතෙල් ආනයනය සඳහා ක්‍රමයෙන් හුරුවන ආසියාවේ තවමත් ඉහළම ඉන්ධන සැපයුම්කරුවා සෞදි අරාබිය වේ.

තරඟකාරීම විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි - ඒ සඳහා දැන්ම මෙතනින් පිවිසෙන්න..

තරඟකාරීම විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි - ඒ සඳහා දැන්ම මෙතනින් පිවිසෙන්න..


නමුත් පසුගිය මාසයේ සෞදි අරාබියෙන් ආසියාවට බොරතෙල් ආනයනය බැරල් මිලියන 4.8 දක්වා පහත වැටීණ.

කෙසේ වෙතත්, සෞදි අරාබිය වරින් වර බොරතෙල් මිල ඉහළ දැමීමේ ප්‍රවණතාව මීට හේතු වී ඇති බව සඳහන් වේ.