දීපවාලි උත්සව සිරි මැද අද රටම හොයපු රන් මිල මෙන්න - කැරට් 24 රන් පවුමක් මෙච්චරයි
පසුගිය දිනවල නිතර උච්චාවචනය වූ රන් මිල ගණන් අද(08) දින වෙළඳපොළේ වාර්තා වූයේ පහත සඳහන් ආකාරයටයි.
කැරට් 24 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 361,530ක් සහ එහි විකුණුම් මිල රුපියල් 369,365ක්
කැරට් 22 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 331,049ක් සහ එහි විකුණුම් මිල රුපියල් 338,282ක්
කැරට් 21 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 316,358ක් සහ එහි විකුණුම් මිල රුපියල් 322,983ක්
කැරට් 18 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 271,270ක් සහ එහි විකුණුම් මිල රුපියල් 276,985ක් ලෙසයි.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.