ඊයේ ගාණටම රන් පවුමක් ගන්න හිතන් හිටපු අයට සුබ ආරංචියක් - තවත් පරක්කු නොකර ගන්න අද රන් මිල ගණන් මෙන්න

Report

පසුගිය දිනවල නිරන්තරයෙන් වෙනස්වීම් දක්නට ලැබුණ ද අද(13) දින ශ්‍රී ලංකාවේ රන් මිල ඊයේ(12) දින මිල ගණන් හා සැසඳීමේදී විශාල වෙනසක් දක්නට නැත.

ඒ අනුව අද දින මෙරට රන් මිල ගණන් වාර්තා වූයේ,

ලෝක වෙළඳපොළේ රන් මිල අහස උසට යද්දි ලංකාවේ රන් වෙළඳපොළත් උණුසුම් වෙයි - අද රන් මිල ගණන් මෙන්න

ලෝක වෙළඳපොළේ රන් මිල අහස උසට යද්දි ලංකාවේ රන් වෙළඳපොළත් උණුසුම් වෙයි - අද රන් මිල ගණන් මෙන්න

කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 371,995ක් සහ එහි විකුණුම් මිල රුපියල් 391,970ක්

කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 340,722ක් සහ එහි විකුණුම් මිල රුපියල් 359,092ක්

කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 325,520ක් සහ එහි විකුණුම් මිල රුපියල් 342,975ක්

කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 279,015ක් සහ එහි විකුණුම් මිල රුපියල් 294,005ක් ලෙසයි.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.     

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවා නවතින ලකුණු - සේවකයන් 150 ක් එකවර සේවයෙන් ඉවත් කරයි

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවා නවතින ලකුණු - සේවකයන් 150 ක් එකවර සේවයෙන් ඉවත් කරයි

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ

රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට - මූලික වැටුප් හා දීමනා වැඩිවීම් - අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් හමුවේ ප්‍රකාශයට

රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට - මූලික වැටුප් හා දීමනා වැඩිවීම් - අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් හමුවේ ප්‍රකාශයට