අද හැම තැනම රන් මිල හොයපු අයට නවතම මිල ගණන් එක පෙළට මෙන්න

Report

අද(18) දින ශ්‍රී ලංකාවේ රන් මිල, ඊයේ(17) දින මෙරට රන් මිලට සාපේක්ෂව විශාල වෙනසක් දක්නට නොලැබෙන බව වාර්තා වේ.

ඒ අනුව අද දින මෙරට රන් මිල ගණන් සටහන් වූයේ පහත පරිදීයි,

දවස ගාණේ උඩ පහළ යන රන් මිල අද බිම වැටෙයි - පවුමක්වත් ගන්න හිතපු අයට අද මිල ගණන් මෙන්න

දවස ගාණේ උඩ පහළ යන රන් මිල අද බිම වැටෙයි - පවුමක්වත් ගන්න හිතපු අයට අද මිල ගණන් මෙන්න

කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 366,040ක් සහ එහි විකුණුම් මිල රුපියල් 391,005ක්

කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 335,276ක් සහ එහි විකුණුම් මිල රුපියල් 358,141ක්

කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 320,290ක් සහ එහි විකුණුම් මිල රුපියල් 342,165ක්

කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 274,450ක් සහ එහි විකුණුම් මිල රුපියල් 293,285ක් ලෙස දැක්වේ.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.      

වාහන මිල ගණන් සහ වෙළඳපොළ කැළඹෙන තීන්දුවක් - අගෝස්තු 15 න් පස්සේ වාහන හීනෙට වෙන දේ

වාහන මිල ගණන් සහ වෙළඳපොළ කැළඹෙන තීන්දුවක් - අගෝස්තු 15 න් පස්සේ වාහන හීනෙට වෙන දේ

රික්ටර් පරිමාණ 7.4ක ප්‍රබල භූමිකම්පාවක් - බලධාරීන් වහාම ක්‍රියාත්මක වේ

රික්ටර් පරිමාණ 7.4ක ප්‍රබල භූමිකම්පාවක් - බලධාරීන් වහාම ක්‍රියාත්මක වේ