ඵෙතිහාසික රුහුණු මහ කතරගම දේවාලයට යන අයට අද රෑ විශේෂයි

Report

ඵෙතිහාසික රුහුණු මහ කතරගම දේවාලයේ ඇසළ පෙරහරේ සිව්වන පෙරහර අද (18) දින රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි.

ඒ අනුව අද රාත්‍රි 7.40ට පෙරහර සුබ මොහොතින් වීථි සංචාරය ආරම්භ කෙරෙන බව සඳහන්.

2026 වර්ෂය සඳහා ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර ඉකුත් 15 දින ආරම්භ කළා.

ඒ අනුව කතරගම ඇසළ පෙරහර දින 15ක් පුරාවට පැවැත් වේ.

මේ අතර අවසන් මහා පෙරහර මේ මස 29 වැනි දින පවත්වා ඊට පසුදින උදෑසන මැණික් ගඟේ දිය කැපීමෙන් පෙරහර නිමාවට පත් වේ.

මේ ලග්නවලට අද මිශ්‍ර සුබ ඵල - සතුට සැනසුම සමඟින් බාධා ද ඇති වෙන දවසේ පලාපල විස්තරය

මේ ලග්නවලට අද මිශ්‍ර සුබ ඵල - සතුට සැනසුම සමඟින් බාධා ද ඇති වෙන දවසේ පලාපල විස්තරය

දවස ගාණේ උඩ පහළ යන රන් මිල අද බිම වැටෙයි - පවුමක්වත් ගන්න හිතපු අයට අද මිල ගණන් මෙන්න

දවස ගාණේ උඩ පහළ යන රන් මිල අද බිම වැටෙයි - පවුමක්වත් ගන්න හිතපු අයට අද මිල ගණන් මෙන්න

රික්ටර් පරිමාණ 7.4ක ප්‍රබල භූමිකම්පාවක් - බලධාරීන් වහාම ක්‍රියාත්මක වේ

රික්ටර් පරිමාණ 7.4ක ප්‍රබල භූමිකම්පාවක් - බලධාරීන් වහාම ක්‍රියාත්මක වේ