පවුමක් ලක්ෂ 4 පනී.. ගිනි ගණන් ගිය රන් මිලේ අද නවතම තත්ත්වය මෙන්න

Report

ඊයේ(03) දින රුපියල් 4000 කින් ඉහළ ගිය රන් මිල අද දින යළි ඉහළ ගොස් ඇත. ඒ අනුව අද(04) දින රන් මිල ගණන් වාර්තා වූයේ පහත සඳහන් ආකාරයටයි.

ඒ අනුව ඊයේ දින කැරට් 24 රන් පවුමක් රුපියල් 388,000 කට අලෙවි වූ අතර එහි අද මිල රුපියල් 400,090ක් වේ.

එම මිල ගණන් පහතින්,

හැමෝගෙම ඇස් උඩ යන්න හිටිහැටියේම රත්තරන් ගණන් නැගලා - හිතාගන්න බැරි ගාණකින් වැඩිවුණු රත්තරන් වල අද මිල මෙන්න

හැමෝගෙම ඇස් උඩ යන්න හිටිහැටියේම රත්තරන් ගණන් නැගලා - හිතාගන්න බැරි ගාණකින් වැඩිවුණු රත්තරන් වල අද මිල මෙන්න

කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 378,070ක් සහ එහි විකුණුම් මිල රුපියල් 400,090ක්

කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 346,358ක් සහ එහි විකුණුම් මිල රුපියල් 366,275ක්

කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 330,955ක් සහ එහි විකුණුම් මිල රුපියල් 350,005ක්

කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 283,430ක් සහ එහි විකුණුම් මිල රුපියල් 300,050ක් ලෙස දැක්වේ.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.      

ජූලි 04 වන දිනය පුරා වලංගු නිවේදනයක් - රටටම ප්‍රවේශම්වන මෙන් දන්වයි

ජූලි 04 වන දිනය පුරා වලංගු නිවේදනයක් - රටටම ප්‍රවේශම්වන මෙන් දන්වයි

පොලීසියෙන් විශේෂ නිවේදනයක් - අද 8 සිට බලපැවැත් වෙයි

පොලීසියෙන් විශේෂ නිවේදනයක් - අද 8 සිට බලපැවැත් වෙයි