හැමෝම පුදුම කරමින් අද රන් මිලට වුණ දේ - නවතම මිල ගණන් මෙන්න

Report

මේ දිනවල මෙරට රන් මිල නිරන්තරයෙන් උච්චාවනය වන බවක් දක්නට ලැබේ. ඒ අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද(04) දින රන් මිල නැවත වතාවක් පහත වැටී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ අද රන් මිල ගණන් පහතින් දක්වා ඇත,

දිනෙන් දින සෙලවෙන රන් මිල අද තවත් වැඩි වෙයි - නවතම මිල ගණන් මෙන්න

දිනෙන් දින සෙලවෙන රන් මිල අද තවත් වැඩි වෙයි - නවතම මිල ගණන් මෙන්න

රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,374,067ක්

කැරට් 22ක පවුමක මිල රුපියල් 355,450ක්

කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 48,470ක්

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 44,440ක් සහ රුපියල් 42,420ක් වශයෙන් සටහන් වී ඇත.

ආර්ථිකයෙන් බය හිතෙන ලකුණක් - වාණිජ බැංකුවල ඩොලරයේ මිල තවත් ඉහළට

ආර්ථිකයෙන් බය හිතෙන ලකුණක් - වාණිජ බැංකුවල ඩොලරයේ මිල තවත් ඉහළට

කෙසේ වෙතත් මෙම රන් මිල ගණන් නිරන්තරයෙන් උච්චාවචනය විය හැකි බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ රන් මිල ගණන් නැවත පරික්ෂා කිරීම සුදුසුය. 

අනිද්දා සිට ලිට්‍රෝ ගෑස් මිලෙත් සංශෝධනයක්..දිවයිනටම දැනුම්දීමක්

අනිද්දා සිට ලිට්‍රෝ ගෑස් මිලෙත් සංශෝධනයක්..දිවයිනටම දැනුම්දීමක්

Gallery