හැමෝම පුදුම කරමින් අද රන් මිලට වුණ දේ - නවතම මිල ගණන් මෙන්න
මේ දිනවල මෙරට රන් මිල නිරන්තරයෙන් උච්චාවනය වන බවක් දක්නට ලැබේ. ඒ අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද(04) දින රන් මිල නැවත වතාවක් පහත වැටී ඇත.
ඒ අනුව ශ්රී ලංකාවේ අද රන් මිල ගණන් පහතින් දක්වා ඇත,
රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,374,067ක්
කැරට් 22ක පවුමක මිල රුපියල් 355,450ක්
කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 48,470ක්
කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 44,440ක් සහ රුපියල් 42,420ක් වශයෙන් සටහන් වී ඇත.
කෙසේ වෙතත් මෙම රන් මිල ගණන් නිරන්තරයෙන් උච්චාවචනය විය හැකි බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ රන් මිල ගණන් නැවත පරික්ෂා කිරීම සුදුසුය.