ඊයේ උඩ ගිය රත්තරන්වලින් අද සුබ ආරංචියක් - රන් පවුමේ මිල පල්ලම් බහී

Report

අද(02) දින මෙරට රන් මිල නැවත වතාවක් වෙනස් වී ඇත.

ඒ ඊයේ දිනයට සාපේක්ෂව අද දින රන් පවුමේ මිල සුළු වශයෙන් අඩුවීමක් වාර්තා වීමත් සමඟයි.

ඒ අනුව අද දින ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් පහතින්,

රත්තරන් අඩුවට ගත්ත කාලේ ඉවරයි - උඩුයටිකුරු වූ අද රන් මිල මෙන්න

රත්තරන් අඩුවට ගත්ත කාලේ ඉවරයි - උඩුයටිකුරු වූ අද රන් මිල මෙන්න

රන් අවුන්සයක මිල රුපියල් 1,380,081ක්

කැරට් 22ක පවුමක මිල රුපියල් 357,100ක්

කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 48,690ක්

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 44,640ක් සහ රුපියල් 42,610ක් වේ.

කෙසේ වෙතත් රන් මිල ගණන් නිරන්තරයෙන් උච්චාවචනය විය හැකි බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ රන් මිල ගණන් නැවත පරික්ෂා කිරීම සුදුසුය.

අනිද්දා සිට ලිට්‍රෝ ගෑස් මිලෙත් සංශෝධනයක්..දිවයිනටම දැනුම්දීමක්

අනිද්දා සිට ලිට්‍රෝ ගෑස් මිලෙත් සංශෝධනයක්..දිවයිනටම දැනුම්දීමක්

රුපියල තවදුරටත් පහතට - ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු වල අද ඩොලරයේ මිල ගණන් මෙන්න

රුපියල තවදුරටත් පහතට - ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු වල අද ඩොලරයේ මිල ගණන් මෙන්න

Gallery