මාසේ අන්තිම දවසේ රන් මිලෙන් ලොකු වාසියක් - අද ගන්නවා නම් බැහැපු රන් මිල මෙන්න
ලෝක වෙළඳපොළේ රන් මිල ගණන් අනුව අද දින ඊයේ දිනයට වඩා රන් මිල ගණන්හි යම් වෙනසක් දැකගන්නට ලැබුණා.
ඒ අනුව ශ්රී ලංකාවේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,356,157ක් වශයෙන්.
එසේම අද දවසේ කැරට් 22ක පවුමක මිල 350,850.00ක් වශයෙන් සටහන් විය.
ඒ අනුව කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 47,840.00ක් ලෙසත් කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 43,860ක් සහ රුපියල් 41,860ක් ලෙසත් වාර්තා විය.