ඊයේ එක්ක බලද්දි මෙහෙම දෙයක්?. මෙරට ප්‍රධාන පෙළේ බැංකු කිහිපයකින් ඩොලරය ගැන එකවරම දැනුම්දීමක් මෙන්න..(PHOTOS)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars Latest Headlines Decision Making
By krishani Jul 03, 2024 09:59 AM GMT
krishani

krishani

Report

ඊයේ (02) දිනයට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් ඇත.

ඊයේ එක්ක බලද්දි මෙහෙම දෙයක්?. මෙරට ප්‍රධාන පෙළේ බැංකු කිහිපයකින් ඩොලරය ගැන එකවරම දැනුම්දීමක් මෙන්න..(PHOTOS) | Today Dollar Rate In Sri Lanka 03Rd July 2024

ඒ අනුව ඩොලරයේ අගය සමහර බැංකු වල රු.300 අනුපාතය ලෙස සටහන් විය.

සෙලාන් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 299 සිට රු. 298 සහ රු. 308.50 සිට රු. 307.50 ක් (පිළිවෙලින්) විය.

එමෙන්ම, NDB බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය නොවෙනස්ව රු. 298 ක් වන අතර විකුණුම් මිල ද නොවෙනස්ව රු. 309ක් ලෙස පවතී.

ලංකාවටම වැදගත් දවසක්.. හරියටම අගෝස්තු 01 වැනි දා.. එදින මෙරට දේශපාලන ප්‍රබලයෙක්ට කරන්න යන විශේෂ දෙය..

ලංකාවටම වැදගත් දවසක්.. හරියටම අගෝස්තු 01 වැනි දා.. එදින මෙරට දේශපාලන ප්‍රබලයෙක්ට කරන්න යන විශේෂ දෙය..


මහජන බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 299.49 සිට රු. 298.95 ක් සහ රු. 309.63 සිට රු. 309.08ක් (පිළිවෙලින්) විය.

කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 299.11 සිට රු. 298.62 ක් වන අතර විකුණුම් මිල ද රු. 309 සිට රු. 308.50 ක් විය.

මහ බැංකුව මේ මාසයට අදාළව කලින්ම කරන්න යන දෙයක් ගැන කළ දැනුම්දීම මෙන්න..

මහ බැංකුව මේ මාසයට අදාළව කලින්ම කරන්න යන දෙයක් ගැන කළ දැනුම්දීම මෙන්න..


මේ අතර, සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 300.50 සිට රු. 300 ක් සහ රු. 309.50 සිට රු. 309ක් විය.

GalleryGalleryGalleryGalleryGallery