රනිල්ගේ උණුසුම අස්සේ අන්තරෙත් විරෝධතා පා ගමනක් - කොලඹ තවත් පාරවල් වැහේ

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව මේ මොහොතේ කොලඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන අතර ඔහුගේ අත්අඩංගුවට විරුද්ධව විරෝධතාකරුවන් කොලඹ නගරයට එක් රොක් වීම මත කොලඹ නගරයේ මාර්ග කිහිපයකම දැඩි මාර්ග අවහිරතාවයක් මතුව ඇත.

අධිකරණ භුමියේ උණුසුම ඉහලට පොලීසියටත් ප්‍රහාර

අධිකරණ භුමියේ උණුසුම ඉහලට පොලීසියටත් ප්‍රහාර

ඊට අමතරව අන්තර් විශ්වවිද්යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් තවත් විරෝධතාවයක් කොලඹ නගරයේ පැවැත්වීම හේතුවෙන් මේ අවස්ථාවේදී කොලඹ නගරයේ තවත් මාර්ග කිහිපයක්ම අවහිර වීමේ තත්ත්වයක් වාර්තා වේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැඩි ආරක්ෂාවක් - කොළඹ නගරයේ මාර්ග වසා දමයි

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැඩි ආරක්ෂාවක් - කොළඹ නගරයේ මාර්ග වසා දමයි