මහ බැංකුව මේ මාසයට අදාළව කලින්ම කරන්න යන දෙයක් ගැන කළ දැනුම්දීම මෙන්න..

Report

මහ බැංකුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

මහ බැංකුව මේ මාසයට අදාළව කලින්ම කරන්න යන දෙයක් ගැන කළ දැනුම්දීම මෙන්න.. | A Treasury Bill Auction 03Rd July 2024

ඒ තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට (03) සිදු කරන බවයි.

එහිදී රුපියල් මිලියන 190,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදුවන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.

ගාස්තුවක් වහාම පහළට.. ඒ මෙන්න මෙහෙමයි.. - සම්පූර්ණ විස්තරය මෙතනින්.

ගාස්තුවක් වහාම පහළට.. ඒ මෙන්න මෙහෙමයි.. - සම්පූර්ණ විස්තරය මෙතනින්.


ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 50,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 90,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 50,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.