ඒගොල්ලෝ කිව්වේ බැඳුම්කර වංචාවට ඇතුළට දානවා කියලානේ මොනවද මේ කේස්, රනිල් මේ ලෝකේ ඉන්න නරකම මිනිහා වෙන්න පුළුවන් හැබැයි රනිල් වෙනුවෙන් මම ඉන්නවා, ගැම්මට කියන හිරුණිකා

Report

හිටපු ජනාධිපති රනිල් විකමසිංහ මහතා වෙනුවෙන් සහය පළ කිරීමට අද පැමිණි විශාල දේශපාලඥයන් පිරිසට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද එක්ව සිටියා. එහිදී ඇය විසින් මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.

එහිදී මාධ්‍යවේදියෙක් ඇයගෙන් සමාජ මාධ්‍යවලින් අහනවා කන කෝ කියලා යනුවෙන් නැගූ ප්‍රශ්නයට ඇය පිළිතුරු දෙමින් කියා සිටියේ,

රනිල්ට ඇපදීමට නීතිපති දෙපාර්තමේන්තුව විරුද්ධ වෙයි

රනිල්ට ඇපදීමට නීතිපති දෙපාර්තමේන්තුව විරුද්ධ වෙයි

" මගේ කන ගැනනේ කතා කරන්නේ ඔය 159 ඇතුළු අනුර කුමාර බෙල්ල කපා ගන්න වෙන්නේ ඒගොල්ලො කියපු දේවල්වල හැටියට. ඒගොල්ලෝ කිව්වේ බැඳුම්කර වංචාවට ඇතුළට දානවා කියලා මොනවද මේ කේස්. මේක හෙට පලි ගැනීමක් කියලා ඔප්පු වුණොත් මොකක්ද වෙන්නේ. රනිල් වික්‍රමසිංහට විතරක් නෙවෙයි විධායකට විරුද්ධව කරන මේ වැඩේට විරුද්ධව නැගිටින්න. මේක හෙට අනුර කුමාර මැතිතුමාට වෙන්න පුළුවන්. දැන් එතුමා එතුමගේ පෞද්ගලික ගමන් යන්නෙ නැද්ද? ඊට පස්සේ එතුමා ධූරෙන් බැහැලා යද්දි මේ විදිහෙම දෙයක් වුණොත් එහෙම. රනිල් වික්‍රමසිංහ මේ ලෝකේ ඉන්න නරකම මිනිහා වෙන්න පුළුවන්. හැබැයි රනිල් වික්‍රමසිංහ මැරෙන්න ඕනේ කියන විදිහට මේ සමාජය හැදුනේ කොහොමද? මේක ඉතාමත් දරුණු තත්ත්වයක්" යනුවෙන්.

හිටපු ජනපති රනිල්ට ICU ප්‍රතිකාර තවදුරටත් - අද අධිකරණයට යන්න බැරි වෙන ලකුණු

හිටපු ජනපති රනිල්ට ICU ප්‍රතිකාර තවදුරටත් - අද අධිකරණයට යන්න බැරි වෙන ලකුණු

අධිකරණ භුමියේ උණුසුම ඉහලට පොලීසියටත් ප්‍රහාර

අධිකරණ භුමියේ උණුසුම ඉහලට පොලීසියටත් ප්‍රහාර