"වෙලාව ආවාම වැල්ලෙත් බඹර කැරකෙන, වාසනාව ගෙන දෙන ප්‍රබල ග්‍රහයෝගයක්.. හැම අතින්ම වාසනාව.." - ඔබේ ලග්නාධිපති බලා දවස සුබ කරගන්න මෙතනින් පිවිසෙන්න.
මේෂ ?
අද දින විවාහ අපේක්ෂකයන්ට ශුභ දවසක් වේ.නමුත් විවාහ වූ අය තම ස්වාමියා හෝ භාර්යාව කෙරෙහි එක ස්ථාවරයක නොසිටිය හැකිය.
ව්‍යාපාර කොටස් කරුවන් සමගද මත ගැටුම් හෝ වැඩි සබඳතා ඇති කර ගනී. සැප සම්පත් ලැබිමට වාසනාව ලැබෙයි.
සමාජශීලීත්වය, කලාකාමිත්වය, සංගීතයට වඩා ඇල්මක් දැක්වීම, මිතුරන් ඇසුර, කාන්තා පක්ෂයේ අය වැඩි ඇසුරට ලැබීම හේතු වේ.
වෘෂභ ?
තම මතය වෙනුවට අන්‍යයන්ගේ මතය ඉස්මතු වීමට ඉඩ හරින්න.අනවශ්‍ය වාද භේද, මත ගැටුම් මගින් රහසේ සතුරු කරන්නන් ඇතිවීමට ඉඩ ඇත.
කෑමට ප්‍රිය වේ. මන්දාග්නිය ආහාර අරුචිය විය හැකි නිසා පැණි රස, තෙල් බැදුම් ආශ්‍රිත ආහාර රුචි විය හැකිය.
ශරීර සෞඛ්‍ය හීන වන නිසා මානසික තෘප්තිය අඩු විය හැක.මවගෙන් බොහෝ සෙනෙහස ලබයි.ව්‍යාපාරවල නිරත වන අයට යහපත් දවසක් වේ.
මිථුන ?
ඉගෙනන ගන්නා අයගේ උනන්දුව වැඩිවීමට හේතු වෙයි. තරඟ විභාගාදියෙන් ජය ලැබිය හැකිය.
ප්‍රීතියෙන් කල් ගෙවයි. උදරාබාධ සහ කල්පනිකාරී විය යුතුය.මිත්‍රත්වය ආරක්ෂා කර ගනී.හවුල් කටයුතුවලට ඉතාමත් යෝග්‍ය වේ. ව්‍යාපාරවල නිරත වන අයට යහපත් දවසක් වේ.
කටක ?
ඔබට මවගේ සහ මව්පස නෑයින්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කිරිමට හැකියාව ලැබෙයි.
ගේ දොර පරිසරය අලංකාරයව සහ සුවදායී ලෙස තබා ගැනීමෙන් සතුටට පත් වේ.
ගමන් බිමන් යන්නේ නම් සුඛෝපභෝගී යාන වාහන සඳහා සිත යොමු වේ.කාන්තා පක්ෂයේ අය වැඩි ඇසුරට ලැබීමට හේතු වේ. මිත්‍රත්වය ආරක්ෂා කර ගනී.
සිංහ ?
දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට සමත් වෙයි. තම පරපුර බබලවමින් කරන සහෝදර සහෝදරියන් හා යහපත් ඇසුර කාගෙත් හිත් දිනා ගනී.
තම දැනුම සහ අදහස් මෙහෙයවා කරන රැකියා, ව්‍යාපාර හෝ වෙනත් කටයුතුවලින් ලැබීමේ වාසනාව ඇත.මිත්‍රත්වය ආරක්ෂා කර ගනී.
කන්‍යා ?
දැකීමට ප්‍රිය උපදවන සිනහවෙන් පිරි මුහුණින් යුතු කතාව ආකර්ශනීය වේ. මුදල් අතින් අඩුපාඩුවක් ඇති නොවේ.
පවුලේ අය සමග, විවාහ සහකාරාදිය සහ දරුවන් සමග ඉතා සතුටින් කාලය ගෙවීමට අද ඔබට අවස්ථාව සැළසේ.
තුලා ?
ඇසුරට උසස් මිතුරන් ලැබෙන අතර ඔවුනගේ උදව් උපකාරද ඔබට හිමියි.
ඔබ අද දින ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරයි.යමක් සිදුවීමට පෙර දුර සිතා බලා බයවෙන ගතියක් ඇති වේ.
මිත්‍රත්වය ආරක්ෂා කර ගනී. මවගෙන් බොහෝ සෙනෙහස ලබයි. හවුල් කටයුතුවලටද ඉතාමත් යෝග්‍ය වේ.
ඔබට අද ශුභදායක නොවූවකි. සිත නිතර චංචල වන අතර දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ.
වාද විවාද උත්සන්න විය හැකිය. අද දින නඩුහබවලට පැටලුනහොත්, ඒවායින් ජය ගැනීම අසිරු වේ.
වෘශ්චික ?
ඔබගේ සමාජශීලීත්වය, කලාකාමිත්වය, ඒ සංගීතයට වඩා ඇල්මක් දැක්වීම, මිතුරන් ඇසුර, කාන්තා පක්ෂයේ අය වැඩි ඇසුරට ලැබීමට හේතු වේ.
ව්‍යාපාරවල නිරත වන අයට අද යහපත් දවසක් වනු ඇත. මිත්‍රත්වය ආරක්ෂා කර ගනී. මවගෙන් බොහෝ සෙනෙහස ලබයි. හවුල් කටයුතුවලටද ඉතාමත් යෝග්‍ය වේ.
ධනු ?
අද ඉතාමත් ශුභය.ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අතමිට සරු වෙන දවසකි. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළ යනු ඇත.
සමාජශීලී අයට මිතුරන්ගෙන් අඩුවක් ඇති නොවේ. විශේෂයෙන්ම තම විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම ආරක්ෂාවද ලැබේ.
නමුත් ගති පැවතුම් ඒකාකාරී නොවී නිතර වෙනස් විය හැකිය.
කාන්තා පක්ෂයේ අය වැඩි ඇසුරට ලැබීමට හේතු වේ. මිත්‍රත්වය ආරක්ෂා කර ගනී.
මකර ?
අද ඔබට යහපත් ප්‍රථිඵල ප්‍රධානය කරයි. සාමාන්‍යෙයන් හුරුපුරුදු ක්‍රියාවන්හි වෙනස් වීම්වලටද භාජනය වුවත් එය ඔබගේ දියුණුව පිණිසම වේ.
ඇවිදිමින් කරන රැකියාවන්වල නියුතු අයට බොහෝ ප්‍රතිපල ලැබේ. දෙමව්පියන්ගේ, විවාහ සහකරුගේ, දරුවන්ගේ, හිත මිතුරන්ගේ මනා සහයෝගය ඔබට වස්තුව සහ සැප සම්පත් ලබා දේ.අද ඔබට හැමතින්ම වාසනාවන්ත දිනයක්ද වේ.
කුම්භ ?
ඔබේ දියුණුවේ දොරගුලු විවර කිරීමට සමත් වෙයි. උසස් අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වෙයි.
ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි. ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වීමෙන් ඔබේ මතු දියුණුවට පෑදේ.
ඔබේ දියුණුවට මග සැළසේ.මිත්‍රත්වය ආරක්ෂා කර ගනී.ව්‍යාපාරවල නිරත වන අයට අද යහපත් දවසක් වනු ඇත.
මීන ?
අද ඔබට එතරම් යහපත් නොවේ. එබැවින් අද දවසේ ඔබෙගේ හිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය.
ජීවිතය සම්බන්ධ අයහපත් කාරණාවන් යෙදිය හැකි බැවින් බොහෝ කල්පනාකාරී විය යුතුය.
අනතුරුදායක කටයුතුවලින් සහමුලින්ම ඈත්වීම නුවණට හුරුය. ශරීර අභ්‍යන්තරය දුර්වල කරන රෝග ඇතිවීමටද ඉඩ තිබේ.
යහපත් ලෙස සිටියහොත් ඉහත කී අශුභ ඵල ද අඩු විය හැකිය.
