ඇත්තටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මොකක් වෙයි ද?. දැන් තත්ත්වය මෙන්න..

Report

අද (12) නේපාලය සමග පැවැත්වීමට නියමිතව තිබු තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමග ශ්‍රී ලංකාවට T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමට තිබූ අවස්ථාව අවම තත්ත්වයකට පත් විය.

ඇත්තටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මොකක් වෙයි ද?. දැන් තත්ත්වය මෙන්න.. | To The Super 8 Round Of The T20 World Cup

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉරණම තීරණය වන්නේ 'ඩී' කාණ්ඩයේ ඉතිරි තරගවල ප්‍රතිඵල මත වේ.

ශ්‍රී ලංකාවට මේ වන විට ඉතිරිව ඇත්තේ නෙදර්ලන්තය සමග තරගය පමණක් වේ.

එය ජය ගත්ත ද ශ්‍රී ලංකාවට සුපිරි 8දෙනාගේ වටයට පිවිසීමට නම් ඩී කාණ්ඩයේ අනෙකුත් තරගවල ප්‍රතිඵල දෙස බලා සිටීමට සිදු වේ.

උඩින්ම හිටිය වනිඳුට වෙලා තියෙන දෙයක්..

උඩින්ම හිටිය වනිඳුට වෙලා තියෙන දෙයක්..


කෙසේ වෙතත්, දකුණු අප්‍රිකාව සියලු තරග ජය ගැනීම, නේපාලය සහ බංග්ලාදේශය අතර තරගයෙන් නේපාලය ජයගැනීම සහ බංග්ලාදේශය සහ නේදර්ලන්තය අතර තරගය ප්‍රතිඵලයකින් තොරව අවසන් වීම යන කාරණා 03 සම්පූර්ණ වුවහොත් පමණක් ශ්‍රී ලකාවට සුපිරි 8 දෙනාගේ වටයට ඉඩ විවර වේ.