පාසල් දරුවන් වෙනුවෙන්ම කරන අලුත් දෙයක් ගැන දැනුම්දීමක් මෙන්න - වැඩේ වෙන්නෙ මෙහෙමයි..

Report

පෙබරවාරි මාසයේ සිට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, ලෝක ආහාර වැඩසටහන සහ ආහාර ප්‍රවර්ධන මණ්ඩලය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන සහල් සබලකරන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සිදු කරයි.

පාසල් දරුවන් වෙනුවෙන්ම කරන අලුත් දෙයක් ගැන දැනුම්දීමක් මෙන්න - වැඩේ වෙන්නෙ මෙහෙමයි.. | To Eliminate Anemia In School Children

ඒ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

පාසල් දරුවන් ගැන රජයෙන් ගත් විශේෂ තීරණයක් - මාර්තුවේ මුල සිටම ක්‍රියාත්මකයි.. හැබැයි මෙහෙමයි..

පාසල් දරුවන් ගැන රජයෙන් ගත් විශේෂ තීරණයක් - මාර්තුවේ මුල සිටම ක්‍රියාත්මකයි.. හැබැයි මෙහෙමයි..


විශේෂයෙන් පාසල් දරුවන්ගේ රක්තහීනතාව තුරන් කිරීම සඳහා යකඩ සහ ෆෝලික් අම්ලය එකතු කර සකස් කරන සබලකෘත සහල් (Fortified Rice) පාසල් දරුවන්ගේ දිවා ආහාරයට එකතු කිරීම මේ යටතේ සිදු කෙරෙන බව සඳහන් වේ.

Sponsored By Sarrita Jewellery

පාසල් දරුවන් වෙනුවෙන්ම කරන අලුත් දෙයක් ගැන දැනුම්දීමක් මෙන්න - වැඩේ වෙන්නෙ මෙහෙමයි.. | To Eliminate Anemia In School Children