පුපුරා ගිය ටයිටන් සබ්මැරීනයේ කොටස් පළමු වරට ගොඩට රැගෙන එයි..(VIDEO)
පුද්ගලයන් පස් දෙනෙකුට මරු කැඳවමින් ටයිටැනික් නෞකාවට ගැඹුරු කිමිදීමකදී පුපුරා ගිය සංචාරක ගිල්වියේ කොටස් සිද්ධියෙන් පසු පළමු වරට දැකගත හැකි විය.
ටයිටන් උප නෞකාවේ ලෝහ සුන්බුන් කැනඩාවේ ශාන්ත ජෝන් හි හොරයිසන් ආක්ටික් නෞකාවෙන් බදාදා ගොඩබාන ලදී.
එහි දර්ශන පහත වීඩියෝවෙන් නරඹන්න.